
තේරෙන භාශාවෙන් කිව්වොත් ප්රධාන මුදල් එකක අතර මිල ඉහල පහල යන විදිය අනුව ඔබට පුළුවන් කම ලැබෙනවා ඔබ සදහන් කරන ප්රමාණයට වඩා නිශ්චිත කාලයක් ගිය පසු ( e.g 1min, 5min, 15මින් etc ) අඩුවෙනවද වැඩි වෙනවද කියලා තීරණය කරන්න නිසි technical සහ fundamental analysis එකකින් පසුව. ඔබ සාර්ථක වුනුත් ඔබට ඉහල ප්රතිලාභයක් එවෙලේම ලැබෙනවා ඔබ ආයෝජනය කල මුදලට අමතරව. ඒවගේම මුදල් කළමනාකරණය වැනි දේත් වැඩි සාර්ථකත්වයක් සදහා අනිවාර්යය වෙනවා.
Binary Option Trading is suitable for whom ? බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් සුදුසු වන්නේ කාහටද ?
ඕනෑම ආයෝජනයක් යනු වැඩි ලාභයක් ලැබිය හැකි වගේම වැඩි අවදානමක් ඇති වියාපාර අවස්ථා. එමනිසා අවදානමක් ගැනීමට කැමති අයට තමයි මෙය වඩා සුදුසු. මේ සදහා ඔබ ණයට මුදල් අරන් එහෙමත් නැත්තම් එදිනෙදා වියදමට ඇති මුදල් පාවිච්චි කරන්න හිතන් ඉන්නවනම් මේක ඔබට සුදුසු වෙන්නේ නෑ. ඒනිසා අනිවාර්යයෙන් අවදානමක් ගත හැකි මුදලක් පමණක් යොදවන්න. ඒවගේම යම් කාලයක් කැප කරන්න පුළුවන් වෙන්න ඕන මුලික දැනුම ලබාගන්න.
No comments:
Post a Comment