1999 වසරේ ආරම්භ කරන ලද. අද වෙනවිට විශාල traders ලා ප්‍රමාණයක් online trade කරන broker ආයතනයක් තමයි Binary.com කියන්නේ. එම ආයතනය තමයි බය නැතුව ඔබට සුදුසු යයි recommend කරන්න පුළුවන්.
1) බලපත්‍ර හිමි binary broker කෙනෙකු වීම.
2) නියාමනය වෙන ආයතනයක් වීම මගින් ඔබගේ ආයෝජනයේ සහ ප්‍රතිලාභ වල සුරක්ෂිත භාවය ප්‍රශ්ණයක් නොවීම.
3) පුරුදු වෙන්න Trading Demo Account එකක් සල්ලි නොදාම පාවිච්චි කිරීමේ හැකියාව
4) $5සිට මුදල් තැන්පත් කිරීමේ හැකියාව වගේම trade එකකට $0.5 වැනි මුදලක් පවා දැමීමේ හැකියාව.
5) මුදල් තැන්පත් කිරීමට Neteller, Skrill වැනි ලොව පිළිගත් ගිණුම් පාවිච්චි කිරීමේ හැකියාව.
6) ඔවුනට හිමි කීර්තිනාමය.
7) ඔවුන් විසින් දිනා ඇති අන්තර්ජාතික සම්මාන
8) විශාල පිරිසක් මෙහි trade කිරීම.
9) Trade එකකින් සීයට 80% වැඩිප්‍රතිලාබ ගත හැකි වීම.
10) නවීනතම සහ පාවිච්චි කිරීමට පහසු platform එකක් වීම.
11) මාසිකව විශාල Trade volume එකක් පැවතීම.
No comments:
Post a Comment